ජනපති දැක්ම
හෙළ සිරිත් රකින, ගුණ නැණ සපිරි, පරිසර හිතකාමී ජනපති දරුවෙක් අපෙන්...
හෙළ සිරිත් රකින, ගුණ නැණ සපිරි, පරිසර හිතකාමී ජනපති දරුවෙක් අපෙන්...
පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සදහා තේරී පත් වූ කණ්ඩායම
Jun 16, 2011 - 11:04
2012 පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සදහා තේරී පත් වූ හෝමාගම ජනාදිපති විදුහලේ වයස අවුරුදු 13 න් පහල පාසල් ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් එක් කරන ලදී.
2012 09 13 දින ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය පැවැත් උනි.
Jun 16, 2011 - 11:04
ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය සහ ශිෂ්‍ය නයකින්ට නිල ලාංජන පැළඳ වීමේ උත්සවය ප්‍රධාන ආරාධිත ගාමිණී තිලකසිරි මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2012 09 13 වන දින අප විදුහලේ ප්‍රධාන ශාලාවෙහිදී පැවැත්විණි.
2013 02 19 වන දින නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීමට නියමිතයි...
Jun 16, 2011 - 11:04
දියගම ජාත්‍යන්තර මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගනයේදී අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රධානත්වයෙන් 2013 02 19 වන දින පැවැත්වීමට නියමිතයි...
35 වෙනි පාසල් උපන් දින සැමරුම වෙනුවෙන් පිරිත් දේශනා කිරීම
Jun 16, 2011 - 11:04
පාසල් ආදී ශිෂ්‍ය සංගමය සහභාගිත්වයෙන් 35 වෙනි පාසල් උපන් දින සැමරුම ජනවාරි 25 වෙනි සිකුරාදා දින බන්දුල ගුණවර්ධන මැතිතුමා සහභාගිත්වයෙන් පෙරවරු 9.00 සිට පස්වරු 7.30 දක්වා පිරිත් දේශනයක් පැවැත්විණි...